+94 70 550 5387| ISLANDWIDE BEST RESULTS
main-logo
menu-bar

අධිකරණ සේවා ලිපිකරු

අධිකරණ සේවා ලිපිකරු

course-banner
PRICE : RS: 2500.00
STARTING DATE : 2026-05-24
COURSE DURATION : Until the Exam

පාඨමාලාව මිලදී ගැනීමට පහත BUY NOW බට්න් එක ක්ලික් කරන්න.

About course

content

  • විෂයයන් දෙකටම අදාළ සියලු ඒකක විධිමත්ව, ගැඹුරින් සහ විභාගයට ගැළපෙන ආකාරයෙන් ආවරණය කිරීම සඳහා දින කිහිපයක පන්ති ප්‍රමාණවත් නොවන බැවින්, අපගේ ආයතනයේ පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ගැසට් පත්‍රය නිකුත් වීමෙන් අනතුරුව අප විසින් පන්ති ආරම්භ කරන දිනයේ සිට විභාගය පැවැත්වෙන දිනය දක්වා සම්පූර්ණ පාඨමාලාවක් ලෙසිනි .
  • අපගේ එකම අරමුණ වන්නේ  ඔබව අභිමානවත් රාජ්‍ය සේවකයෙකු බවට පත් කිරීමයි.  එබැවින් සිසුන්ට අනවශ්‍ය මූල්‍ය බරක් ඇති නොවන පරිදි  මාස්පතා පන්ති ගාස්තු අය කිරීමක් අප විසින් සිදු නොකරයි.  විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ පාඨමාලාව සඳහා ඔබ ගෙවිය යුත්තේ  රු. 2,500/=  ක එක් වරක ගාස්තුවක් පමණි.
  • සජීවීව පවත්වනු ලබන සියලුම පන්තිවල Recording  අපගේ Website එක හරහා නැරඹීමේ පහසුකම ඔබට හිමි වේ. එම පටිගත කිරීම් විභාගය පැවැත්වෙන දිනය දක්වා ඉවත් නොකරන අතර, ඔබට අවශ්‍ය වාර ගණනක් නැවත නැවතත් නරඹමින් පාඩම් කිරීමේ අවස්ථාව ද ලබා දේ.
  • මෙම පාඨමාලාවේ විෂයයන් දෙකම ඒ ඒ විෂය ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරුවරුන් දෙදෙනෙකු විසින් ඉගැන්වෙන අතර,සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ  අනුමාන ප්‍රශ්න පත්‍ර  සියල්ල විධිමත් ලෙස ආවරණය කරනු ලැබේ.
  • අප කෙරෙහි ඔබ තබන විශ්වාසය අපට විශාල වගකීමකි. එම විශ්වාසය රැක ගනිමින්, ඔබගේ  ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උපරිම කැපවීමෙන් මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමට අපි බැඳී සිටිමු. 
  • අදම පාඨමාලාවට ලියාපදිංචි වී, අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමේ ඔබගේ සිහිනය යථාර්ථයක් කරගන්න.

our facilitators

facilitators

tharanga gamage -

Intelligence Quotient (IQ)

facilitators

R.Nanayakkara -

Language Skills

To access the lecture materials (video lessons, PDF lessons, past papers) in our learning portal, please enroll in this course by completing the payment process. If you are already enrolled, simply log in using your provided credentials to begin watching the course materials.

Online Papers

Online IQ Paper 01 Start Paper
Online IQ Paper 02 Start Paper
Online IQ Paper 03 Start Paper
Online IQ Paper 04 Start Paper
Akshara Vinyasaya Online Paper Start Paper
Dina Darshana Online Paper Start Paper
Percentage Online Paper Start Paper
Anupatha Online Paper Start Paper
Online IQ Paper 05 Start Paper
Ganaka Online Paper Start Paper
Sambawithawaya Online Paper Start Paper
Kulaka Online Paper Start Paper
Minis Dina & Seegrathawa Online Paper Start Paper

Video Lessons

1. අවබෝධය(05/27) locked
2. අභියෝග්‍යතාවය - දිනදර්ශන(06/01) locked
3. අභියෝග්‍යතාවය - දිනදර්ශන(06/03) locked
4. අවබෝධය (06/05) locked
5. අවබෝධය(06/09) locked
6. අභියෝග්‍යතාවය - දිනදර්ශන නිබන්ධනයේ ගැටලු(06/10) locked
7. අවබෝධය (06/16) locked
8. අභියෝග්‍යතාවය - Tute 01 Part 01 locked
9. අභියෝග්‍යතාවය - Tute 01 Part 02 locked
10. අභියෝග්‍යතාවය - ගණක සිද්ධාන්ත(06/18) locked
11. අවබෝධය (06/18) locked
12. ගණක Online paper discussion (06/21) locked
13. අභියෝග්‍යතාවය - ප්‍රතිශත සිද්ධාන්ත (06/23) locked
14. අවබෝධය (06/26) locked
15. ප්‍රතිශත - Online Paper Discussion locked
16. අවබෝධය (07/04) locked
17. අභියෝග්‍යතාවය - සම්භාවිතාවය සිද්ධාන්ත(07/07) locked
18. අභියෝග්‍යතාවය - කුලක සිද්ධාන්ත locked
19. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 01 locked
20. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 02 locked
21. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 03 locked
22. සම්භාවිතාවය Online Paper Discussion locked
23. අවබෝධය Paper 03 locked
24. අවබෝධය Paper(07/14) locked
25. කුලක Online Paper Discussion (07/16) locked
26. මිනිස් දින, සීඝ්‍රතාවය - සිද්ධාන්ත (07/19) locked
27. අභියෝග්‍යතාවය - අනුපාත locked
28. අවබෝධය - සන්ධි locked
29. අනුපාත Tute Questions Discussion 01 locked
30. අනුපාත Tute Questions Discussion 02 locked
31. අනුපාත Online Paper Discussion locked
32. අවබෝධය - සන්ධි 02 (07/31) locked
33. IQ Model Paper 01 - Part 01 (08/02) locked
34. IQ Model Paper 01 - Part 02 locked
35. IQ Model Paper 01 - Part 03 locked
36. අවබෝධය - Paper(08/07) locked
37. අවබෝධය - සාරාංශකරණය (08/07) locked
38. දාදු කැට සිද්ධාන්ත locked
39. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 01 locked
40. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 02(08/13) locked
41. අභියෝග්‍යතාවය - ගණක සහ දාදු කැට - Tute Discuss (Extra)) locked
42. අභියෝග්‍යතාවය - සීඝ්‍රතාවය / සාමාන්‍යය සිද්ධාන්ත නිබන්දනයේ ගැටලු (Extra) locked

PDF Lessons

1. අවබෝධය(05/27) locked-icon
2. අභියෝග්‍යතාවය - දිනදර්ශන(06/01) locked-icon
3. අවබෝධය (06/05) locked-icon
4. අවබෝධය (06/09) locked-icon
5. අභියෝග්‍යතාවය - Tute 01 locked-icon
6. අභියෝග්‍යතාවය - ගණක සිද්ධාන්ත(06/18) locked-icon
7. අවබෝධය (06/16) locked-icon
8. අභියෝග්‍යතාවය - ප්‍රතිශත සිද්ධාන්ත (06/23) locked-icon
9. අභියෝග්‍යතාවය - සම්භාවිතාවය සිද්ධාන්ත(07/07) locked-icon
10. අවබෝධය (06/18) locked-icon
11. අවබෝධය (07/10) locked-icon
12. අවබෝධය Paper(07/14) locked-icon
13. අභියෝග්‍යතාවය - අනුපාත locked-icon
14. අවබෝධය - සන්ධි locked-icon
15. අනුපාත locked-icon
16. අවබෝධය - සන්ධි 02 (07/31) locked-icon
17. IQ Model Paper 01 (08/02) locked-icon
18. අවබෝධය - Paper(08/07) locked-icon
19. අවබෝධය - සාරාංශකරණය (08/07) locked-icon
20. අවබෝධය - ආදර්ශ රචනාව locked-icon
21. දාදු කැට සිද්ධාන්ත locked-icon
22. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 01 locked-icon
23. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 02 locked-icon
24. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 03 locked-icon
25. අභියෝග්‍යතාවය - ගණක සහ දාදු කැට - Tute Discuss (Extra) locked-icon
26. අභියෝග්‍යතාවය - සීඝ්‍රතාවය / සාමාන්‍යය සිද්ධාන්ත නිබන්දනයේ ගැටලු (Extra) locked-icon

Past Papers

Follow the steps to buy the course:

  1. පළමුව BUY NOW බට්න් එක ක්ලික් කරන්න.
  2. ඉන්පසු ඔබගේ පාඨමාලාවට අදාලව Order ID එකක් ඔබට දැකගත හැක. මෙම Order ID එක ඔබ මුදල් ගෙවූ රිසිට් පතේ අනිවාර්යෙන්ම සදහන්කල යුතුය.
  3. මෙහි සඳහන් කරන ලද බැංකු ගිණුම් විස්තර අනුව ගෙවීම කරන්න.
  4. රිසිට්පතේ ඔබට අදාල Order ID එක පැහැදිලිව සටහන් කරන්න.
  5. ඔබ ඔන්ලයින් පේමන්ට් සිදු කරන්නේක්නම් ඔබට අදාල Order ID එක පැහැදිලිව සටහන් කරන්න.
  6. පැහැදිලිව Order ID සදහන් කල ගෙවීම් රිසිට්පත වට්ස්ඇප් මගින් 0705934798 දුරකතන අංකයට අප වෙත එවන්න.
  7. ගෙවීම තහවුරු කිරීමෙන් පසු අදාළ පාඨමාලා ප්‍රවේශය ලබාදෙන තෙක් රැදී සිටින්න.

ඔබ විසින් මිලදී ගත් පාඨමාලා සඳහා ප්‍රවේශය පැය 24 ක් ඇතුළත ලබා දෙනු ලැබේ. රිසිට්පතේ පැහැදිලිව Order ID එක ඇතුලත් කිරීම අනිවාර්ය වේ.

ඔබට කිසියම් ගැටලුවක් හෝ සඳහන් කරන ලද කාලසීමාවට ඇතුළත ප්‍රවේශය නොලැබුණහොත්, 0705934798 දුරකථන අංකයට අප අමතන්න.

COURSE FEE :RS: 2500

Bank :Commercial Bank

Account Number :8020543583

Branch :Middeniya

Name :GT Madushanka

bank

Bank :NSB

Account Number :100 900 220 299

Branch :Morawaka

Name :G .T . Madushanka

bank

Bank :People's Bank

Account Number :265 2002 4001 65 29

Branch :Middeniya

Name :G.T.Madushanka

bank

Bank :Bank of Ceylon

Account Number :72733537

Branch :Middeniya

Name :G.G.T.Madushanka

bank