+94 70 550 5387| ISLANDWIDE BEST RESULTS
main-logo
menu-bar

Eastern Province - MSO

Eastern Province - MSO

course-banner
PRICE : RS: 2500.00
STARTING DATE : 2026-07-20
COURSE DURATION : Until the Exam

පාඨමාලාව මිලදී ගැනීමට පහත BUY NOW බට්න් එක ක්ලික් කරන්න.

About course

content

  • විෂයයන් දෙකටම අදාළ සියලු ඒකක විධිමත්ව, ගැඹුරින් සහ විභාගයට ගැළපෙන ආකාරයෙන් ආවරණය කිරීම සඳහා දින කිහිපයක පන්ති ප්‍රමාණවත් නොවන බැවින්, අපගේ ආයතනයේ පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ගැසට් පත්‍රය නිකුත් වීමෙන් අනතුරුව අප විසින් පන්ති ආරම්භ කරන දිනයේ සිට විභාගය පැවැත්වෙන දිනය දක්වා සම්පූර්ණ පාඨමාලාවක් ලෙසිනි .
  • අපගේ එකම අරමුණ වන්නේ  ඔබව අභිමානවත් රාජ්‍ය සේවකයෙකු බවට පත් කිරීමයි.  එබැවින් සිසුන්ට අනවශ්‍ය මූල්‍ය බරක් ඇති නොවන පරිදි  මාස්පතා පන්ති ගාස්තු අය කිරීමක් අප විසින් සිදු නොකරයි.  විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ පාඨමාලාව සඳහා ඔබ ගෙවිය යුත්තේ  රු. 2,500/=  ක එක් වරක ගාස්තුවක් පමණි.
  • සජීවීව පවත්වනු ලබන සියලුම පන්තිවල Recording  අපගේ Website එක හරහා නැරඹීමේ පහසුකම ඔබට හිමි වේ. එම පටිගත කිරීම් විභාගය පැවැත්වෙන දිනය දක්වා ඉවත් නොකරන අතර, ඔබට අවශ්‍ය වාර ගණනක් නැවත නැවතත් නරඹමින් පාඩම් කිරීමේ අවස්ථාව ද ලබා දේ.
  • මෙම පාඨමාලාවේ විෂයයන් දෙකම ඒ ඒ විෂය ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරුවරුන් දෙදෙනෙකු විසින් ඉගැන්වෙන අතර,සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ  අනුමාන ප්‍රශ්න පත්‍ර  සියල්ල විධිමත් ලෙස ආවරණය කරනු ලැබේ.
  • අප කෙරෙහි ඔබ තබන විශ්වාසය අපට විශාල වගකීමකි. එම විශ්වාසය රැක ගනිමින්, ඔබගේ  ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උපරිම කැපවීමෙන් මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමට අපි බැඳී සිටිමු. 
  • අදම පාඨමාලාවට ලියාපදිංචි වී, අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමේ ඔබගේ සිහිනය යථාර්ථයක් කරගන්න.

our facilitators

facilitators

tharanga gamage -

Intelligence Quotient (IQ)

facilitators

R.Nanayakkara -

Language Skills

To access the lecture materials (video lessons, PDF lessons, past papers) in our learning portal, please enroll in this course by completing the payment process. If you are already enrolled, simply log in using your provided credentials to begin watching the course materials.

Online Papers

Online IQ Paper 01 Start Paper
Online IQ Paper 02 Start Paper
Percentage Online Paper Start Paper
Anupatha Online Paper Start Paper

Video Lessons

1. ප්‍රතිශත සිද්ධාන්ත (07/20) locked
2. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 01 locked
3. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 02 locked
4. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 03 locked
5. අවබෝධය - අකාරාධි පිළිවෙල locked
6. අභියෝග්‍යතාවය - අනුපාත locked
7. අවබෝධය - සන්ධි locked
8. අනුපාත Tute Questions Discussion 01 locked
9. අනුපාත Tute Questions Discussion 02 locked
10. අනුපාත Online Paper Discussion locked
11. අවබෝධය - සන්ධි 02 (07/31) locked
12. ප්‍රතිශත - Online Paper Discussion locked
13. IQ Model Paper 01 - Part 01 (08/02) locked
14. IQ Model Paper 01 - Part 02 locked
15. IQ Model Paper 01 - Part 03 locked
16. අවබෝධය - Paper(08/07) locked
17. අවබෝධය - සාරාංශකරණය (08/07) locked
18. දාදු කැට සිද්ධාන්ත locked
19. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 01 locked
20. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 02(08/13) locked
21. අභියෝග්‍යතාවය - ගණක සහ දාදු කැට - Tute Discuss (Extra) locked
22. අභියෝග්‍යතාවය - සීඝ්‍රතාවය / සාමාන්‍යය සිද්ධාන්ත නිබන්දනයේ ගැටලු (Extra) locked

PDF Lessons

1. අභියෝග්‍යතාවය - ප්‍රතිශත locked-icon
2. අවබෝධය - අකාරාධි පිළිවෙල 01 locked-icon
3. අවබෝධය - අකාරාධි පිළිවෙල 02 locked-icon
4. අභියෝග්‍යතාවය - අනුපාත locked-icon
5. අවබෝධය - සන්ධි locked-icon
6. අනුපාත locked-icon
7. අවබෝධය - සන්ධි 02 (07/31) locked-icon
8. IQ Model Paper 01 (08/02) locked-icon
9. අවබෝධය - Paper(08/07) locked-icon
10. අවබෝධය - සාරාංශකරණය (08/07) locked-icon
11. අවබෝධය - ආදර්ශ රචනාව locked-icon
12. දාදු කැට සිද්ධාන්ත locked-icon
13. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 01 locked-icon
14. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 02 locked-icon
15. අවබෝධය - වාක්‍ය වින්‍යාසය - 03 locked-icon
16. අභියෝග්‍යතාවය - ගණක සහ දාදු කැට - Tute Discuss (Extra) locked-icon
17. අභියෝග්‍යතාවය - සීඝ්‍රතාවය / සාමාන්‍යය සිද්ධාන්ත නිබන්දනයේ ගැටලු (Extra) locked-icon

Past Papers

Follow the steps to buy the course:

  1. පළමුව BUY NOW බට්න් එක ක්ලික් කරන්න.
  2. ඉන්පසු ඔබගේ පාඨමාලාවට අදාලව Order ID එකක් ඔබට දැකගත හැක. මෙම Order ID එක ඔබ මුදල් ගෙවූ රිසිට් පතේ අනිවාර්යෙන්ම සදහන්කල යුතුය.
  3. මෙහි සඳහන් කරන ලද බැංකු ගිණුම් විස්තර අනුව ගෙවීම කරන්න.
  4. රිසිට්පතේ ඔබට අදාල Order ID එක පැහැදිලිව සටහන් කරන්න.
  5. ඔබ ඔන්ලයින් පේමන්ට් සිදු කරන්නේක්නම් ඔබට අදාල Order ID එක පැහැදිලිව සටහන් කරන්න.
  6. පැහැදිලිව Order ID සදහන් කල ගෙවීම් රිසිට්පත වට්ස්ඇප් මගින් 0705934798 දුරකතන අංකයට අප වෙත එවන්න.
  7. ගෙවීම තහවුරු කිරීමෙන් පසු අදාළ පාඨමාලා ප්‍රවේශය ලබාදෙන තෙක් රැදී සිටින්න.

ඔබ විසින් මිලදී ගත් පාඨමාලා සඳහා ප්‍රවේශය පැය 24 ක් ඇතුළත ලබා දෙනු ලැබේ. රිසිට්පතේ පැහැදිලිව Order ID එක ඇතුලත් කිරීම අනිවාර්ය වේ.

ඔබට කිසියම් ගැටලුවක් හෝ සඳහන් කරන ලද කාලසීමාවට ඇතුළත ප්‍රවේශය නොලැබුණහොත්, 0705934798 දුරකථන අංකයට අප අමතන්න.

COURSE FEE :RS: 2500

Bank :Commercial Bank

Account Number :8020543583

Branch :Middeniya

Name :GT Madushanka

bank

Bank :NSB

Account Number :100 900 220 299

Branch :Morawaka

Name :G .T . Madushanka

bank

Bank :People's Bank

Account Number :265 2002 4001 65 29

Branch :Middeniya

Name :G.T.Madushanka

bank

Bank :Bank of Ceylon

Account Number :72733537

Branch :Middeniya

Name :G.G.T.Madushanka

bank